Tuesday, October 4, 2016

6.වෙළද දැන්වීම් පලකරන ව්‍යාපාරිකයන් හට ලැබෙන වාසි‍ෙ ???

වෙළද දැන්වීම් පලකරන ව්‍යාපාරිකයන් හට ලැබෙන වාසි

අවම වශයෙන්  6000 ක සාමාජිකයින් පිරිසක් දැන්වීම නරඔන අතර තමන්ට කැමති ආකරයට තෝරා ගැනීමේ හැකියාව ඇත. ඔබට අවශ්‍ය ඛාණ්ඩය(කාන්තාපිරිමි, ළමා, පළාත, රට, වයස හා වේලාව) තෝරා ගත හැක‍. එපමණක්  නොව ව්‍යාපාරයේ භාණ්ඩ හා සේවා අලවි කර ගැනීමටද ක්‍රම වේදයක් නිර්මාණය කර ඇති අතර වැඩි ප්‍රවනතාවයක් මේ සදහා දක්නට ලැබේ.
පවුලේ අය සමග රෑපවාහිනය නරඹන අවස්ථාවක හෝ ගුවන් විදුලියට සමන් දෙන විට නිරන්තරයෙන් වෙළද දැන්වීම් ප්‍රචාරය වේ. පොදුවේ ප්‍රචාරය වීම නිසා අවශ්‍ය අනවශ්‍ය සියලුම දෙනා වෙළද දැන්වීම නැරඹීම හෝ සවන් දීම සිදු කරයි. නමුත් Hanggy.com හි වෙන් වශයෙන් Catagari කල හැක. 
උදාහරණයක් වශයෙන් සාරි අලවි කරන වෙළද සැලක වෙළද දැන්වීම පෙන්විය යුත්තේ කාන්තාවන්ට පමණි. පෙද්ගලික පංතියක් පිළිබද වෙළද දැන්වීම පෙන්විය යුත්තේ ඒ වසසේ සිටින පුද්ගලයන්ට පමණි. ඒ අාකාරයෙන්  වෙළද දැන්වීම් වෙන් කිරීම කළ හැක.
ඒ වගේම වෙළද දැන්වීම අනිවාර්යෙන්ම නැරඹීම සිදුවේ. Hanggy.com හි  Package 6 ඇත. 6000 හා 1000000 දක්වා පිරිසකට වෙළද දැන්වීම පෙන්විය හැක.
ප්‍රධානතම වාසිය ඔබගේ වෙළද දැන්වීම අනුව භාණ්ඩ හෝ සේවා Hanggy.com තුලින් විකුණා ගත හැකි වීමයි.


* internet එකේ කාලය නාස්ති කර කර ඉන්න වෙලාවේ ඉන්ටෙර්නෙට් එකෙන් සල්ලි ($ ) හෙව්වොත් නරකද?

* හොර බොරුව නැතුව ඉන්ටෙර්නෙට් එකෙන් නියම ආකාරයෙන් සල්ලි හොයන විදියක් මේක.මේ ලින්ක් එක හරහා log වෙන්න.....

click here sign up

5.උපයන $ කොහොමද අපේ ගිණුමට බැර කර ගන්නේ ???

උපයන $ තම රටේ මුදල් බවට පරිවර්තනය කර ගන්නා ක්‍රම කීපයකි.

1. භාණ්ඩ හා සේවා මිළදී ගැනීමෙන්
2. වෙළද දැන්වීම් upload කිරීමෙන්
3. Token Generate කිරීමෙන්
4  Bank Transfer මගින්

භාණ්ඩ හා සේවා මිළදී ගැනීමේදී ඔබ උපයන ලද $ භාවිතා කල හැක. එමෙන්ම ඕනෑම කෙනෙකුට ඔබ විසින් ඒවා මිළදී අරගෙන ලබා දිය හැක. එම පුදගලයා විසින් ගෙවන මුදල් ඔබ සතුවන අතර ඔබ ගෙවීම කරන්නේ Account එකේ ඇති $ වලිනි. එලෙසින්ම එම $ වෙළද දැන්වීම් upload කිරීමටත් භාවිතා කල හැක. මෙහෙදී අපට වැදගත් වන්නේ Bank Transfer මගින් මුදල් ලබා ගන්නා ආකාරයයි.

Bank Transfer

ප්‍රධාන නීති කීපයක් පවතී. ප්‍රධාන වශයෙන්ම ඔබ දැනුවත් විය යුත්තේ Bank Transfer දැමීමට නම් ඔබ සතුව $100 ක් හෝ ඊට වැඩි $ ප්‍රමාණයක් තිබිය යුතුය. ඔබේ Account එකේ Top user හි Redeem Point click කරන්න. මෙහෙදී ඔයාගේ බැංකු ගිණුමක් ලබා දීම අනිවාර්ය වේ. ඒ වගේම ඔබගේ Account එකේ ඇති තොරතුරැ සමග නිවැරදි විය යුතුය.




* internet එකේ කාලය නාස්ති කර කර ඉන්න වෙලාවේ ඉන්ටෙර්නෙට් එකෙන් සල්ලි ($ ) හෙව්වොත් නරකද?

* හොර බොරුව නැතුව ඉන්ටෙර්නෙට් එකෙන් නියම ආකාරයෙන් සල්ලි හොයන විදියක් මේක.මේ ලින්ක් එක හරහා log වෙන්න.....

click here sign up



Thursday, September 29, 2016

4. කොහොමද $ උපයන්නේ?

ආදායම් ලබා ගන්න ක්‍රම 7ක් තියෙනව. ඉන් 5 ක් ඉතා වැදගත්.
1. වෙළද දැන්වීම් නැරඹීම මගින්,


2.  Facebook / Email / මගින් හෝ වෙනත් ආකාරයකින්  යහළුවන්ට Invite කිරීමෙන්

3.Group එකට Join වීම මගින්

4. වෙළද දැන්වීම් upload කිරීමෙන්, 

5.  TOKEN GENERATE කිරීමෙන්
6. භාණඩ අලෙවි කිරීමෙන් හා මිළදී ගැනීමෙන්

7.  Event වලින්

1. වෙළද දැන්වීම් නැරඹීම මගින්,

ඔබ ඔබේ Account එකට යන්න. එකේ  Advertising යන්න. ඔබ Ad Board එක දැකිය හැකිය. ඔබට නැරඹීමට කැමති ඕනෑව වෙළද දැන්වීමක් මත click කරන්න.

 Ad Board




දැන් ඔබට Share  |  Hangg  | දැකිය හැකිය.  Hangg  | මත Click කිරීමෙන් ඔබට $ උපයා ගත හැකිය.


කොපමණ ලැබෙනවා ද?

$ 0.03 / $0.02 / $0.01 / $0.001 ආදී වශයෙන් ලැබේ. එය ඔබට බලා ගත හැක්කේ Top Users වල
My Vault දැකිය හැක. ඔබ Earn කරපු $ පෙන්වනුයේ Point වශයෙනි. Point 1 = $0.01 වේ. එලෙසින් ඔබට වෙළද දැන්වීම් නැරඹිය හැක. කීප වතාවක් වෙළද දැන්වීම නැරඹීම කලත් එක් වතාවකට පමණක් ගෙවයි. නැරඹීක කල වෙළද දැන්වීම Hangg ලකුණ වෙනුවට Hangged ලෙස දැකිය හැක.

2.  Facebook / Email / මගින් හෝ වෙනත් ආකාරයකින්  යහළුවන්ට Invite කිරීමෙන්

මෙම ක්‍රමය ඉතා වැදගත්ය. ඔබට වැඩිම $ ප්‍රමණයක් උපයා ගත හැක.  ඔබ ඔබේ Account එකේ invite යන්න. 


එහි පහතින් Or invite by manually typing emails යන්න ඇත. එය click කරන්න.

|

ඉහත රෑප සටහනේ පරිදි Email තුල ඔබට invite කල යුතු පුද්ගලයාගේ Email ලිපිනය Type කර Send කරන්න. ඔබ දන්නා නොදන්නා ඕනෑම Email එකට මේ ආකාරයෙන් invite කල හැක. ඔවුන් ඒ ඔස්සේ Hanggy.com හි $20 ක් ගෙවා Account එකක් හැදූ විට $20 න් $7 ක් ඔබට හිමි වේ. ඒ ආකාරය ලෝකයේ ඕනෑම රටක ඔනෑම පුද්ගලයන්ට Email දහස් ගණනක් ඔබට යැවිය හැක. ඒ සමගම ඒ පුද්ගලයන් දැනුවත් කිරීමේ Prostration එක යැවිය යැක. ඔබ කල යුත්තේ ඉහත invite කරන විට Massage  එකේ පහත link එක copy කරල දාන්න.

would you like to start earn Dollars through the online? 
http://hanggy.blogspot.co.id/2016/09/hanggy_21.html


 වෙනත් ආකරයකින් invite කල හැකි ද?

පුළුවන්. Facebook එක හරහා link එක යවන්න පුළුවන්. ඔයාගේ Account එකේ invite යන්න. 
My Referral Link එකේ ඔයාගේම Referral link එක තියනවා. ඒක copy කරල මේ ගැන ලියල හෝ කියල link එක Post කරන්න. ඒ එක්කම ඉහත ආකාරය Presentation එකත් යවන්න. මෙනන ඒ link එක

would you like to start earn Dollars through the online? 
http://hanggy.blogspot.co.id/2016/09/hanggy_21.html



ඔබට අවශ්‍ය දැනුම හා පුහුණුව  නොමිලයේම දෙනන අපි සූදානම්.


3.Group එකට Join වීමෙන්

ඔබගේ invite එක තුලින් යම් පුද්ගලයෙකු Hanggy.com සමග එකතු වූවේද ඒ හරහා create  වන Account වලින් $5 බැගින් ලැබේ.

සෑම Account එකකින්ම $5 ලැබෙනව ද?
නැහැ.  create  වන Account වලින් 50% කින් $5 ක් ලැබේ. 


4. වෙළද දැන්වීම් upload කිරීමෙන්, 


       ඔබට වෙළද දැන්වීම් upload කිරීමෙන් $5 - $10 දක්වා Earn කල හැක. 
  ඔබේ  Account එකේ Advertising වල Create an ad click කර නිර්මාණය කර ගත්  වෙළද දැන්වීම upload කර   ගත හැක. ඔබට අවශ්‍ය package එක තෝරා ගත හැක. 

     package කිපයකින් තෝරා ගත හැක අතර එය පහත ආකාරයෙන් දිස්වේ. 6000 - 100000 දක්වා පිරිසකට ඔබගේ වෙළද දැන්වීම නැරඹීමට අවස්ථාව උදා කර ගත හැක.













මෙහි විශේෂත්වය වනුයේ ඔබට අවශ්‍ය පිරිස තෝරා ගත හැකි වීමයි. එමෙන්ම වෙළද දැන්වීම අදාල භාණ්ඩ හා සේවා අලවි කර ගැනීමට හැකි වීමයි. එමෙන්ම ඒවා අලෙවියේදී ද ඔබට ආදායම් උපයා ගත හැක.









5.  TOKEN GENERATE කිරීමෙන්

ඔබ උපයන $ ඔබටම ඔබ භාවිතා කරන මුදල් බවට පහසුවෙන් පත් කර ගත හැකි ක්‍රමයක් ද වේ. 
කෙනෙකුට Account එකක් හැදීමට අවශ්‍ය වූ විට ඔහුට ඒ සදහා $20 වැය වේ. 
ගෙවීම සිදු කල හැකි තවත් එක් ක්‍රමයකි Token මගින් ගෙවීම. 
ඔබ සතු $ , Token බවට පත් කල හැක. 
ඔබේ Account එකේ Top User එකේ My Tokens click කරන්න. ඉන් පසු 

   එක click කරන්න. මේ සදහා එක් token එකක් Generate කිරීමේදී $0.04 ඔබට උපයා ගත හැක.

* internet එකේ කාලය නාස්ති කර කර ඉන්න වෙලාවේ ඉන්ටෙර්නෙට් එකෙන් සල්ලි ($ ) හෙව්වොත් නරකද?

* හොර බොරුව නැතුව ඉන්ටෙර්නෙට් එකෙන් නියම ආකාරයෙන් සල්ලි හොයන විදියක් මේක.මේ ලින්ක් එක හරහා log වෙන්න

 click here sign up
     

3. Hanggy කොහොමද සම්බන්ද වෙන්නේ?

- කොහොමද සම්බන්ද වෙන්නේ? -
ඔබ මුලින්ම කරන්න ඕනි Hanggy Account එකක් තියන කෙනෙක්ගෙන් Referral Link එක email එකට invite එකක් දා ගන්න ඕනි.

ඊට පස්සේ Email තියෙන Link එක click කරන්න. එය පහත පරිදි වේ.

Hello,

You have been invited by monika to join hanggy. To join, please follow the link below:

http://www.hanggy.com/invite/signup?ref=40&email=kredeshan%40gmail.com&code=86cb1cf

----------------------------------------
You are being invited to join our social network. 5a2765b3a7b7851a
----------------------------------------

Best Regards,
From Hanggy Team.



Link එක Clik කිරීමෙන් පසුව පහත box එක ඔබට දැකිය හැකිය.


this is the entering package   තෝරා Continue කරන්න.       

  

ඉන් පසු Profile Information පුරවන්න. save කරන්න.




Create Account පුරවා Continue කරන්න. Timezone තේරීම අනිවාර්ය නොවේ.



Add Your Photo එකේ Photo එක upload කරල save photo - click කරන්න.

දැන් ඔබට ගෙවීම සිදු කල හැක. Bank Deposit / Online / Token මගින් සිදු කල හැක. දැන් www.hanggy.com එකේ sign in click කර email එක සහ Password දමා sign in වෙන්න.

 












* internet එකේ කාලය නාස්ති කර කර ඉන්න වෙලාවේ ඉන්ටෙර්නෙට් එකෙන් සල්ලි ($ ) හෙව්වොත් නරකද?

* හොර බොරුව නැතුව ඉන්ටෙර්නෙට් එකෙන් නියම ආකාරයෙන් සල්ලි හොයන විදියක් මේක.මේ ලින්ක් එක හරහා log වෙන්න

click here sign up



2. Hanggy.com මගින් කල හැක්කේ මොනවාද?

Hanggy.com මගින් කල හැක්කේ මොනවාද?
       Post upload / Chat
       Photo/video share
       Like/ comment
       Create Group
       Create blog
       Advertising
       Earn
අපි Hanggy.com සම්බන්ද විය යුත්තේ ඇයි?
ඔබ Facebook හා සම්බන්ද වුනේ ඇයි? ඔබට පිළිතුරක් නැත. ඇත්තෙන්ම බොහෝ පිරිසක් මිනිසුන්ගේ තොරතුre දැන ගැනීමට සම්බන්ද වුනත් ව්‍යාපාරිකයන් තමන්ගේ ව්‍යාපාරය ප්‍රචාරය කර ගැනීමට Facebook සමග සම්බන්ද විය. Hanggy.com සමග සම්බන්ද වන්නේ ඒ නිසාමය. එහෙත් ඊට අමතරව ඔබගේ  Account එක තුලින් මුදල් ඉපයිය හැක. තවද Hanggy Club හරහා විනෝදාත්මක වැඩ සටහන්, සමාජ මෙහෙවර වැඩසටහන් වලට සහභාගී විය හැක.
ආදයම් ලබා ගත හැක්කේ කෙසේද?
1. වෙළද දැන්වීම් upload කිරීමෙන්,          
2. වෙළද දැන්වීම් නැරඹීම මගින්,
3. භාණඩ අලෙවි කිරීමෙන් හා මිළදී ගැනීමෙන්
4. Facebook / Email / මගින් හෝ වෙනත් ආකාරයකින් 
    යහළුවන්ට Invite කිරීමෙන්
  •    5.Group එකට Join වීමෙන්
  •    6.  TOKEN GENERATE කිරීමෙන්
  •    7.  Event වලින්
සම්බන්ද විය හැක්කේ කෙසේද?
Hanggy.com වෙබ් එකේ  Account එකක් Create කරන්න 20$ ගෙවිය යුතුය.
කොහොමද 20ගෙවන්නේ ?
Online ගෙවීම් කල හැකි අතර බැංකු ඩිපෝසිට් මගින් ගෙවිය හැක.


* internet එකේ කාලය නාස්ති කර කර ඉන්න වෙලාවේ ඉන්ටෙර්නෙට් එකෙන් සල්ලි ($ ) හෙව්වොත් නරකද?


* හොර බොරුව නැතුව ඉන්ටෙර්නෙට් එකෙන් නියම ආකාරයෙන් සල්ලි හොයන විදියක් මේක.මේ ලින්ක් එක හරහා log වෙන්න

Hanggy.com -

1. Hanggy.com කියන්නේ මොකක් ද???

Hanggy.com කියන්නේ මොකක් ද?

සමාජජාලා වෙබ් අඩවියක්. facebook, Hi5 වැනි. ලෝකයේ සමාජජාල       වෙබ් අඩවි විශාල ප්‍රමාණයක් ඇත. ඒවා ඔබට පහත link එකෙන් අධ්‍යනය කල හැක.



 Hanggy.com හි මොනවද කල හැක්කේ?

  Chat, Photo/video share, Like, comment, Create Group,  Create blog , Advertising, Post upload, 

ඔබ හිතනව ඇති හැම සමාජජාලා වෙබ් අඩවියකම කරන්න පුළුවන් දෙවල්ම පමණක් Hanggy එක තුලත් කරන්න පුළුවන් කියල.  මෙහි විශේෂත්වය වනුයේ ඔබට $ හම්බ කරන්න පුලුවන් වීමයි.

වසර ගණනාවක අධ්‍යානයකින් පසුව නිර්මාණය වූවකි. මියන්මාරය, තායිලන්තය, මාලදිවයින, ඩුබායි, හොංකොං ආදී රටවල් ගණනාවක ගොස් රැස්කරගත් තොරතුරැ මේ සදහා පිටුවහලක් විය. සංවර්ධනය වෙමින් පවතින රටක් වන ශ්‍රී ලංකාව ප්‍රධාන වශයෙන් විදෙස් මුදල් ලැබෙන්නේ ගෘහ සේවය, තේ කර්මාන්තය, ඇගලුම් කර්මාන්ත වැනි ක්‍රම ඔස්සේය. එහෙත් මුලු ලෝකයෙන්ම මුදල් අප රටට ගලා එන ක්‍රම වේදයක් හැටියට hanggy.com හදුන්වා දිය හැක.අලුත් ලෝකයට මුහුණදීමට හොද ව්‍යාපෘතියක්. මෙන්ම රටට මුදල් ගෙන්වා ගත හැකි ප්‍රබල ක්‍රමවේදයකි.

1.   ඩොලර් සමග කටයුතු කිරීම.
2.   ලෝකයේ ඹ්නෑම පුදගලයෙකුට සහභාගී විය හැකි වීම.
3.   නිකreනේ ගත කරන කාලයෙන් ප්‍රයෝජනයක් ගත හැකි වීම.
4.   ලෝකයේ එක් reකියාවක් කර උපයන මුදල ප්‍රමාණවත් නොමැති වීම.
5.   රැකියා අර්බුදයට විසදුමක්
6.   ව්‍යාපාරයක් හැටියට ආරම්භ කිරීමේ හැකියාව

Hanggy.com යනු මානව සම්පත එකතු කරන වැඩ සටහනකි. මානව සම්පත එකට එකතු කර වැඩ සටහන් ලොව විශාල ප්‍රමාණයක් ඇත. අප ආයතනයද එවැනි ආයතනයකි. අනිකුත් සියලුම ආයතන මානව සම්පත එකතු කර ගැනීමේ ප්‍රධානම සාධකය වන්නේ මිනිසාගේ තොරතුරැ දැන ගැනීමේ අශාවයි. ඉහත ආයතන තුලින් Facebook නිර්මාතෘ ලොව ධනවත් පුද්ගලයින් අතර 6 වෙනි තැනට ඇවිත් ඇත. දැනට මුලු ලෝකය පුරාම  Facebook ව්‍යාප්තව ඇත. එමෙන්ම ලොව ධනවත්ම පුද්ගලයන් 10 දෙනා අතර වැඩි පිරිසක් එවැනි වැඩ සටහන් නිර්මාණය කරන ලද පුද්ගලයන්ය. 
      
  * internet එකේ කාලය නාස්ති කර කර ඉන්න වෙලාවේ ඉන්ටෙර්නෙට් එකෙන් සල්ලි ($) හෙව්වොත් නරකද?

    * හොර බොරුව නැතුව ඉන්ටෙර්නෙට් එකෙන් නියම ආකාරයෙන් සල්ලි හොයන විදියක් මේක....
     
      යාලුවනේ මේ වෙනකොට මම internet එක හරහා සල්ලි හොයන්න පටන් අරන් තියෙන්නෙ.
මේ වෙද්දි 24.18$ හොයල තියෙනවා.
ඔයාලත් නිකරුනේ තමන්ගෙ data කපා ගන්නෙ නැතුව ප්‍රයෝජනවත් දෙයක් කරන්න. ඔයලත් internet එකෙන් සල්ලි හොයන්න කැමති නම් අපිත් එක්ක එකතු වෙන්න. 
    ඒ කියන්නෙ Hanggy.com එක්ක එකතු වෙන්න.
hanggy තමයි internet එකෙන් සල්ලි හොයන හොදම විදිහ.
# Join with us
*මෙතනින් sign up වෙන්න 
    
    click here sign up